කලා

‘බ්ලැක් විඩෝ’ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට ‘මාවල්’ සුදානමින්

(UTV| ඇමරිකාව) – ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාවේ සුපිරි චරිතයක් වන ‘බ්ලැක් විඩෝ’ චිත්‍රපටයක් ලෙස ගෙන එන්නට ‘මාවල්’ චිත්‍රපට සමාගම කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් මෙම චිත්‍රපටය කවදා කෙදිනක තිරගත කිරීමට යනවාද යන්න තවමත් වාර්තා වී නොමැත.

සුපුරුදු පරිදි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ස්කාලට් ජොන්සන්ට ලබාදී තිබෙන අතර, තවත් සුපිරි චරිත කිහිපයක් මෙම චිත්‍රපටයට සම්බන්ධ කර ගැනීමට ‘මාවල්’ චිත්‍රපට සමාගම බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් වේ.

තවද මෙම චිත්‍රපටය ස්ටැන් ලී විසින් රචිත කෘතියකින් තෝරා ගෙන ඇති අතර, කේට් ෂෝට්ලන්ඩ් විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දීපිකා තෙළිඟු සිනමාවට

Mohamed Dilsad

Raees පකිස්ථානය තුල තහනම් කරයි

Mohamed Dilsad

දමිළ බසට හැරවෙන Driving Licence

Mohamed Dilsad

Leave a Comment