ප්‍රමුඛ පුවත 1

කුසුම්දාස මහානාම සහ පියදාස දිසානායකගේ අල්ලස් විමර්ශන අවසන්

(UTV| කොළඹ) – අල්ලස් සිද්ධියකට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද(11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී මහාධිකරණයේ නඩු පැවරීමට සූදානම් කර ඇතැයිද එම කොමීසම පෙන්වා දුන්නේය.

සැප්තැම්බර් 10 වන දින යළි එම නඩුව කැඳවීමට නියම විය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවර නිවාස අලුත්වැඩියාව සඳහා එක් පවුලකට ලක්ෂ 03ක මුදලක්

Mohamed Dilsad

අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ අවසන් ජනරැළි හා මාධ්‍ය හමුවීම්

Mohamed Dilsad

ජාතික වෙසක් සතිය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment