ප්‍රමුඛ පුවත 1

ප්‍රහාරයෙන් පසු ශැංග්‍රිලා යලි විවෘත කරයි

(UTV| කොළඹ) – අප්‍රේල් 21 ඉරිදා පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තාවකාලිකව වසා දැමු කොළඹ ශැංග්‍රිලා හෝටලයේ ව්‍යාපාර කටයුතු හෙට (12) සිට නැවත ආරම්භ වේ.

එම හෝටලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ප්‍රහාරයෙන් පසු පවතී දුෂ්කර කාලවකවානුවේදී සහය පළකල සෑම පාර්ශවයකටම ස්තූතිවන්ත වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති හා එජාපෙ සකච්ඡාව විසඳුමකින් තොරව අවසන්

Mohamed Dilsad

මුදල් වංචා කළ ගණකාධිකාරිවරයෙකුට වසර 367 ක සිර දඩුවමක්[VIDEO]

Mohamed Dilsad

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment