ප්‍රමුඛ පුවත 1

2020 සදහා රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිලිබඳ ගැසට් නිවේදනයක්

(UTV| කොළඹ) – 2020 වසර සදහා රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර ගුණවර්ධන මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පසුගිය 01 වනදා නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව නිවාඩු දින 26ක් ප්‍රකාශයට පත්කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මසකට සහල් ටොන් ලක්ෂය බැගින් ආනයනයට පියවර

Mohamed Dilsad

කතුරු පහරින් බිරිඳ මැරූ සැමියෙක්

Mohamed Dilsad

රුපියලේ අගය පහත වැටිමක්

Mohamed Dilsad

Leave a Comment