ප්‍රමුඛ පුවත 1

වඩු කර්මාන්තය නංවන්වන්න රජයේ උපරිම සහය – අගමැති

(UTV| කොළඹ)  – වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජය උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයින් සහ දේශපාලනඥයින් පිරිසක් අමතමින් ඊයේ අරලියගහ මන්දිරයේදී යවරයා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගැනේ

Mohamed Dilsad

රනිල්ට සිවිල් සංවිධාන නියෝජිතයින් පැසුසුම්

Mohamed Dilsad

වර්ෂාව තවදුරටත් – දිස්ත්‍රික්ක කීපයකට නායයෑමේ අනතුරු ඇගවීම්

Mohamed Dilsad

Leave a Comment