ප්‍රමුඛ පුවත 1

IOC මිලත් ඉහළට

(UTV| කොළඹ)  – IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කරයි.

ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් වනු ඇත.

මේ අතර ඛනිජ තෙල් සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3 කින් ඉහළ දැමුවේය.

ඒ අනුව සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 කි.

සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුවන්නේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ‘ඕලුමරා’ අත්අඩංගුවට

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ඉහළට

Mohamed Dilsad

භාරකාර ආණ්ඩුව පත් කිරීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment