ක්‍රීඩා

යුවරාජ් සිං ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට සුදානම්

(UTV| ඉන්දියාව) – ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං (37) අද (10) සියළුම අකාරයේ තරග කාණ්ඩයන්ගෙන් සිය සමුගැනිම නිවේදනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

2000 වසරේදි කෙන්යාවට එරෙහිව එක්දින වරම් දිනාගන්නා ඔහු එක්දින තරග 304 ක් ඉන්දීයාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

එසේම ටෙස්ට් තරග 40 ක් හා විස්සයි – 20 තරග 58 ක් ඉන්දීයා වෙත ක්‍රීඩා කර තිබේ.

යුවරාජ් සිංහ 2007 විස්සයි – 20 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ හා 2011 එක්දින ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ සමාජීකයෙක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

එංගලන්ත තරඟ සංචාරය ගැන වෛද්‍ය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ලෝක කුසලානයට දෝනි යැවිය යුතු හේතුව සංගා ඉන්දීය මාධ්‍යයට කියයි..

Mohamed Dilsad

Leave a Comment