ප්‍රමුඛ පුවත 1

පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

(උදයම්,කොළඹ)  –  මිරිහාන රැඳවුම් කඳවුරේ සිට පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරයි.

පොලීසිය සඳහන් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරයේ සිටි  විදේශකයින් සිව් දෙනෙකු පළාගොස් ඇති බවය.

නයිජීරියන් ජාතිකයින් දෙදෙනෙකු, තුර්කි ජාතිකයෙකු සහ මාලදිවයින් ජාතිකයෙකු ඒ අතර වන බව පොලීසිය පවසයි.

මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

ආණ්ඩුවේ වැරදි සජිත් මහතාගේ පිටින් ගියා – හරීන් [VIDEO]

Mohamed Dilsad

මීතොටමුල්ල සිද්ධිය ගැන සොයන්න ජපාන විශේෂඥය කණ්ඩායමක් සිකුරාදා දිවයිනට

Mohamed Dilsad

අද සිට වැසි තත්වයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment