ප්‍රමුඛ පුවත 1

වැල්ලම්පිටිය තඹ කම්හලේ අබ්දුල්ලා යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – පාස්කු දින සිදු වූ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍ර නොහොත් අබ්දුල්ලා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය

මෙම නඩුව අද(10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකරුවන් ඇතුළු සැකකරුවන් 10 අධිකරණය හමුවේ පෙනී සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පළාත් කීපයකට අද මිලිමීටර් 100 දක්වා තද වැසි…

Mohamed Dilsad

වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment