ප්‍රමුඛ පුවත 1

අගමැති මෝදි දිවයිනට පැමිණෙයි

(UTV| කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරතවේ.

පෙරවරු 11ට පමණ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව යුද්ධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

Mohamed Dilsad

බැදුම්කර සිද්ධිය ස්වාධීන අධිකරණයකට

Mohamed Dilsad

ලොව පුරා සමාජ මාධ්‍ය බිඳ වැටීම යලි යථා තත්වයට.

Mohamed Dilsad

Leave a Comment