ප්‍රමුඛ පුවත 1

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් හරසරින් සමරනු ලබන රාමසාන් දිනය අදයි

(UTV| කොළඹ)  – ලෝව පුරා ඉස්ලාම් ජනතාව භක්තියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද(05)ට  යෙදී තිබේ.

එබැවින් මුස්ලිම් ජනතාව මෙම රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමිනි.

ඊයේ(04) නවසඳ දැකිම පසු අද උපවාසය අත්හැරිය හැකි බවත් සහ රාමසාන් උත්සවය අද පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුපිරි නිළි ශ්‍රී දේවි අද අවසන් ගමන් යාමට සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු අමාත්‍ය කාර්යාලයක ගින්නක්

Mohamed Dilsad

භූමිතෙල් පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් 600 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment