ප්‍රමුඛ පුවත 1

NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛණ සහ වීඩියෝ දර්ශන සමඟ හෙතෙම පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ඉන්දියාවෙන් වාර්තාවක්

Mohamed Dilsad

අත් බෝම්බ ප්‍රහාරයකින් බැංකු ආරක්ෂකට තුවාල

Mohamed Dilsad

ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ඉවත් කර ගැනීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment