ප්‍රමුඛ පුවත 1

අත් බෝම්බ ප්‍රහාරයකින් බැංකු ආරක්ෂකට තුවාල

(උදයම්,දඹුල්ල)  – ගලේවෙල නගරයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි.

අද අලුයම මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත.ආරක්ෂක නිලධාරියා රැඳී සිටි කුටිය තුලට මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවී තිබේ.

ප්‍රහාරය හේතුවෙන් බරපතල තුවාළ ලැබූ ආරක්ෂක නිලධාරියා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත.

මෙම ප්‍රහාරය එල්ල කලේ කවුරුන්පි විසින්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත. ඒ සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

රාජිතගේ ඇප අයදුම්පත කැඳවීමට දින තීරණය වේ

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත් කෙරේ

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් අද සහ හෙට වසා තැබෙන මාර්ග මෙන්න

Mohamed Dilsad

Leave a Comment