ප්‍රමුඛ පුවත 1

ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු ඇමති දිවයිනට

 

(UTV |කොළඔ) – දෙදින නිල සංචාරයක් සඳහා ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා හෙට (03) මෙරටට පැමිණෙන බව  ශ්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ අමාත්‍යවරයා  සිය සංචාරය තුළදී  ශ්‍රීලංකා රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් කිහිප දෙනෙකුද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටට ගැලපෙන සමාජය 16 වනදා තීරණය කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

නව පාසැල් වාරයට පෙර පෙළපොත් ලබාදීමට රජය අපොහොසත් [VIDEO]

Mohamed Dilsad

එල්.ටී.ටී.ඊ ප්‍රතිසංවිධානය කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment