ප්‍රමුඛ පුවත 1

දෙසැම්බර් 7 වනදා ජනාධිපතිවරණයෙන් දිනන්නේ අපියි – එ.ජ.නි.ස

ජනාධිපතිවරණය දෙසැම්බර් මස 7 වනදා පවත්වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉන්දීය සංචාරය අතර තුල ප්‍රකාශ කර තිබුණි.

දිගින් දිගටම මැතිවරණය කල් දමන බවට විපක්ෂය චෝදනය කරන නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මැතිවරණය කල් දැමුවද එළඹෙන ජනාධිපතිවරයෙන් ඔවුන් ඉදරිපත් අපේක්ෂකයා ජයග්‍රහණය කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා UTV වෙත දැක්වූ අදහස් පහතින් අසන්න.

Related posts

වැටුප් විෂමතා කමිටුව අද සිට රාජකාරී අරඹයි

Mohamed Dilsad

ගජබා සුපර් ක්‍රොස් – 2018 සාර්ථකව අවසන් වෙයි

Mohamed Dilsad

සෞඛය සේවාවේ 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

Mohamed Dilsad

Leave a Comment