ප්‍රමුඛ පුවත 1

කොමිසම තීරණය කරන ඕනෑම දිනයක ජනාධිපතිවරණයට සුදානම් – මහින්ද දේශප්‍රිය

(UTV| කොළඹ) – මැතිවරණය කොමිසම තීරණය කරන ඕනෑම දිනයක ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු සඳහන් කලේ නොවැම්බර් මස 15ත්,දෙසැම්බර් මස 7ත් අතර කාලයේ පැවැත්විය හැකි බවයි.

අද (01) මොරටුව ප්‍රදේශයේ පැවති ජන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් මේ බව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙහිවල තවත් පිපිරීමක්.දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ජනපති නේපාලය බලා පිටත් වෙයි

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment