ප්‍රමුඛ පුවත 1

2021 ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී.

(UTV| කොළඹ) – ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වී තිබෙන අතර , ඒ අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාව එහි සත්කාරකත්වය දැරීමට නියමිතයි.

රටවල් 67 ක නියෝජිතයින් තුන්දහසකට වැඩි පිරිසක් මේ සදහා සහභාගී වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය.

ආසියානු පැසිපික් කලාපයේ ආර්ථීක හා සමාජ සංවර්ධනය පිළිබඳ පුළුල්ව සාකච්ඡා කෙරෙන සමුලුවක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීම සැලකෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ගේ ඉදිරි ප්‍රචාරන වැඩ පිළිවෙල [AUDIO]

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

Mohamed Dilsad

ජනපති හිටපු පොලිස් නිලධාරියෙකු සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment