ප්‍රමුඛ පුවත 1

කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට ලලිත් වික්‍රමරත්න පත් කෙරේ

(UTV| කොළඹ)  – හිටපු නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයකු වන ලලිත් වික්‍රමරත්න මහතා කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට පත්කර තිබේ.

ඊයේ නාගරික කොමසාරිස්  ධුරයේ කටයුතු කල වී.කේ. අනුර මහතා එම ධුරයෙන් ඉවත් කෙරුණි.

ඒ මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් පත් කළ ජනපති කොමිසම් වාර්තාවෙන් අනාවරණය වූ කරුණු ‍මතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර නිල හමුව අද

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බැසිල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment