ප්‍රමුඛ පුවත 1

කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට ලලිත් වික්‍රමරත්න පත් කෙරේ

(UTV| කොළඹ)  – හිටපු නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයකු වන ලලිත් වික්‍රමරත්න මහතා කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට පත්කර තිබේ.

ඊයේ නාගරික කොමසාරිස්  ධුරයේ කටයුතු කල වී.කේ. අනුර මහතා එම ධුරයෙන් ඉවත් කෙරුණි.

ඒ මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් පත් කළ ජනපති කොමිසම් වාර්තාවෙන් අනාවරණය වූ කරුණු ‍මතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“MCC ගිවිසුම හදිසියේ සම්මත කරගත් එකක් නොවේ” – මංගල [VIDEO]

Mohamed Dilsad

වාමාංශික ප්‍රගතිශීලි බලවේග එක්කරගත් සන්ධානයක්

Mohamed Dilsad

අරුවක්කාලු අංගනයට ආ ටිපර් රථ 28 කට ජනතා විරෝධය

Mohamed Dilsad

Leave a Comment