ප්‍රමුඛ පුවත 1

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛයේ ගැටළු – ගුරු සංගම්යෙන් චෝදනා

(UTV| කොළඹ) – පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ ගැටළු කිහිපයක් පවතින බවට ගුරු සංගම් චෝදනා කරයි.

ලංකා ගුරු සංගමය පවසන්නේ පසුගිය වසරේ වයඹ සහ බස්නාහිර පළාත් සදහා ඔප්පු හිමිකාරීත්වය සම්බන්ධයෙන් ලකුණු ලබාදීමේ ගැටළුව ඊයේ නිකුත් කෙරුණු නව චක්‍රලේඛයේ ද පවතින බවයි.

එමෙන්ම දුෂ්කර ප්‍රදේශවල ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී ලකුණු ලබාදීමේදී අසාධාරණයක් මෙවර චක්‍රලේඛය මගින් සිදුව ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුවේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිලිබඳ මන්ත්‍රීවරුන්ගේ අදහස් [VIDEO]

Mohamed Dilsad

ආගමන හා විගමන නිලධාරීන් අද අකුරට වැඩ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

Leave a Comment