ප්‍රමුඛ පුවත 1

පාකිස්තාන ජාතකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මෙරටට වලංගු වීසා බලපත්‍ර මත පැමිණ වෙළදාම් කටයුතුවල නිරතව සිටි පාකිස්තාන ජාතකයින් දෙදෙනෙකු ඊයේ (27) රාජගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මොවුන්ට මුදල් වංචාවක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක වරෙන්තු නිකුත් කර තිබු බවත් එම හේතුවෙන් මොවුන්ව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර යුද සෙබලෙක් මිය යයි

Mohamed Dilsad

බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්

Mohamed Dilsad

Leave a Comment