ප්‍රමුඛ පුවත 1

බදුරලිය අත් බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝම්බ 13 ක් තැබීමේ සිද්ධියට පසුගියදා සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සහෝදරයෙකු වෙඩි බෙහෙත් සමඟ බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්තුන්ගල ,හැඩිගල්ල ජනපදයේ පදිංචි 31 හැවිරිදි අයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි බෙහෙත් ග්‍රෑම් 900 ක් ,බැටරි කෑලි කීපයක් සහ යුද හමුදා කෑම බඳුන් වගයක් අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසින් සොයාගෙන ඇත.

සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරින්ට ජනපතිගෙන් සම්මාන ලබාදීම් ඇරඹේ

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේදී

Mohamed Dilsad

ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment