ප්‍රමුඛ පුවත 1

ඹබර ප්‍රහාරයකින් දෙමාපියන් 50කට ආසන්න පිරිසක් රෝහල්ගත වේ.

(UTV| කොළඹ) – අද (26) උදාසන මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාල භූමියේදී ශ්‍රමදාන කටයුත්තක නිරතව සිටි දෙමාපියන්  50කට ආසන්න පිරිසකට ඹබර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඹබර ප්‍රහාරයට ලක්වූ දෙමාපියන් මේ වන විට ගම්පහ මහ රෝහලට සහ මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුලත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක්

Mohamed Dilsad

Leave a Comment