ප්‍රමුඛ පුවත 1

නිධන් හාරමින් සිටි සැකකරුවන් හත්දෙනෙක් රිමාන්ඩ්.

(UTV| කොළඹ) – ගල්කිරියාගම , උල්පතගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු පොලීසිය විසින් අද (26) අලූයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිරියාගම, නාච්චාදූව, දේවහුව සහ පලාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ව අද කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

21ද සිට මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ දෙවන වසරේ කටයුතු ඇරඹේ.

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු – පූජිත් ජයසුන්දර ඇප ඉල්ලයි

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් සළකා බැලීම අද දිනයේදීත්

Mohamed Dilsad

Leave a Comment