ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදය ජනපති හමු වෙයි

(UTV| කොළඹ)  –  ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදයේ සාමාජිකයන් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී තිබේ.

රට තුළ පසුගිය දා ඇති වූ තත්ත්වයත් සමඟ ආරක්ෂක හේතුන් මත සංගීත ප්‍රසංග පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව සහ ක්ෂේත්‍රයට අදාළ වෙනත් ගැටලු කිහිපයක් මෙහි දී ඔවුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය.

එම සියලු ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සහයෝගය ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිරිත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි හා සුළං

Mohamed Dilsad

කොටුව සහ මරදාන අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Mohamed Dilsad

සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment