ප්‍රමුඛ පුවත 1

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාල චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය නිකුත් කිරීමට සුදානම්.

(UTV| කොළඹ) – 2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන මැයි මස 27 වන සඳුදා දින මාධ්‍ය වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ඊට අදාළ පුවත්පත් දැන්වීම 28 අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමට නියමිතව තිබේ.

අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය  අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට (www.moe.gov.lk) ද ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෙරටුගාමී පක්‍ෂයෙන් ජනපති අපේක්‍ෂකයෙක්(වීඩියෝ)

Mohamed Dilsad

රිය අනතුරු දෙකකින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙක් මරුට

Mohamed Dilsad

වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳ විමර්ශනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment