ප්‍රමුඛ පුවත 1

සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වලින් 90% ක් යළි යථා තත්ත්වයට

(UTV| කොළඹ) – පසුගියදා මෙරට වෙබ් අඩවි 13 කට එල්ල වූ සයිබර් ප්‍රහාරය විදෙස්ගත කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බව මේ වන විට අනාවරණ වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි වලින් 90% ක් යළි යථා තත්ත්වයට පත් කර අවසන් කර ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රවිඳු  මීගස්මුල්ල මහතා UTV වෙබ් අඩවිය වෙත පවසන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි – ඇමති තලතා

Mohamed Dilsad

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි

Mohamed Dilsad

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment