ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවේ සාමාජිකයින් මෙන්න.

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරට සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ බව කථානායක කරූ ජයසූරිය මහතා  අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය රාවුෆ් හකීම් මහතා,අමාත්‍ය රවී කරුණානායක මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා,මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා, මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පත් කර ඇති බව කතානායකවරයා නිවේදනය කළේ ය.

මෙම කාරක සභාව සඳහා ඊයේ (22) දිනයේදි පාර්ලිමේන්තු අනුමැතිය හිමි විය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිසියේ 18කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා වැඩි කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment