විදෙස්

ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර අතට

(උදයම්,සිරියාව)  –  සිරියාවේ ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර වෙයි.
ඊයේ පෙරවරුවේ සිට සිරියානු ආරක්ෂක හමුදා කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගතවූ පැය 24 තුළ සිරියානු හමුදා විසින් ගුවන් ප්‍රහාර 30 ක් පමණ එල්ල කර තිබෙනවා.

මෙම ගැටුම්වලින් මියගිය ගණන  නිශ්චිතව සනාථ කර නොමැත.කෙසේවෙතත් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මියයන්නට ඇති බව සිරියානු මාධ්‍ය වාර්තා කරයි.

සිරියානු හමුදා ආරම්භ කර ඇති මෙම මෙහෙයුම හේතුවෙන් කැරළිකරුවන් දැඩි පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තාවේ.

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Mohamed Dilsad

යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Mohamed Dilsad

ලක්ෂ 53000 ක මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment