ප්‍රමුඛ පුවත 1

හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරාම ක්‍රියාත්මක විය යුතු බව එම ගැසට් පත්‍රයේ සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කල යුතුයි – මංගල [VIDEO]

Mohamed Dilsad

ලංගමට අධි සුඛෝපභොගී බස් රථ කිහිපයක්.

Mohamed Dilsad

රත්නපුර බස් අනතුරකින් දෙදෙනෙකු මරුට.තවත් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment