ප්‍රමුඛ පුවත 1

වසා දැමු කැලණි විශ්වවිද්‍යාලයේ සියලු පීඨ ලබන 28 වැනිදා ඇරඹේ.

(UTV| කොළඹ) – ආරක්ෂක හේතු මත වසා දමා තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨ ලබන 28 වැනිදා යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව එහි සන්නිවේදන ඒකකය සඳහන් කළේය.

විශ්වවිද්‍යාලයේ සියලු පීඨාධිපතිවරුන් හා උප කුලපතිවරයා සමග එක්ව කළ සාකච්ඡාවකදී මේ තීරණයට එළැඹ තිබේ.

ඒ අනුව ලබන 25 හා 26 සති අන්තවල පැවැත්වීමට නියමිත සති අන්ත පාඨමාලා ද සාමාන්‍ය කාල සටහන් අනුව සිදු කරන බවද එම ඒකකය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

අද රැස්වන මැතිවරණ කොමිසම

Mohamed Dilsad

ගිනිගත්හේන,දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා

Mohamed Dilsad

Leave a Comment