ප්‍රමුඛ පුවත 1

OIC ට අල්ලස් දීමට තැත්කල පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරට

(UTV| කොළඹ) – ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු වූ තම ඥාතීයෙක් බේරාදෙන ලෙස ඉල්ලා හොරොව්පතාන ස්ථානාධිපතිට රුපියල් 250,000 ක අල්ලසක් දුන් බව පැවසෙන පුද්ගලයා ලබන 04 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමැති සැකකරු වෙනුවෙන් අල්ලස් ලබාදුන්නැයි කියන ව්‍යාපෘති නිලධාරී අබ්දුල් කපූර් මොහොමඩ් නැමැත්තාය.

හොරොව්පොතාන ස්ථානාධිපතිගේ පැමිණීල්ලට අනුව අලල්ස් හෝ දුෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 05 වැනි දාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් වෙයි

Mohamed Dilsad

බෝ ගසක අත්තක් කඩා වැටී ළමුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජයේ සුදානමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment