ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයට එරෙහි නඩුව කල් යයි.

(UTV| කොළඹ) – නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මේ මස 30 වනදා දක්වා කල් දැමීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(21) නියෝග කළේය.

පොදු දේපල පනත යටතේ මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇතැයි පවසමින් මෙම නඩුව පවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් විසිපන්දහසේ රථවාහන දඩයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

පුද්ගලයන් 64,608 ක් පීඩාවට – වැඩිම බලපෑම මඩකලපුව දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් තේරිම් කාරක සභාවට කැඳවා නෑ

Mohamed Dilsad

Leave a Comment