ප්‍රමුඛ පුවත 1

මිගමුව ප්‍රදේශයෙන් සිම් කාඞ්පත් 1500 ක් සොයාගැනේ.

(UTV| කොළඹ) – මීගමුව, කොච්චිකඬේ ප්‍රදේශයේ පොලීසිය සිදු කල විශේෂ විමර්ශනයකදී මාඔයේ සඟවා තිබියදී සොයා ගනු ලැබූ සිම් කාඞ්පත් 1500 ක් සොයාගෙන තිබේ.

මෙය සොයාගැනීමට හැකි වුයේ මාඔයේ මසුන් ඇල්ලීම සඳහා ගිය තරුණයින් පිරිසක් ඊයේ (20) මෙම සිම්කාඩ්පත් තොගය ගෝනියක දමා තිබෙන අයුරු නිරීක්ෂණය කිරීමෙනි.

මෙය සඟවා තැබුවේ කුමන හේතුවක් නිසා ද යන්න තවමත් අනාවරණ වී නොමැති අතර අදාළ සිම්කාඩ්පත් තොගය පාවිච්චියට ගෙන නැත .

පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේ අදාළ සිම්කාඩ් තොගය අයත් දුරකථන සමාගමෙන් මේ පිළිබද විමර්ශන  ආරම්භ කර ඇති බව

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිවිධ හමුදාවත් අද සිට මාර්ග බාධක රාජකාරීවල

Mohamed Dilsad

අගමැති රනිල් සහ චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

මහා මැතිවරණය සඳහා කළ යුතු දේ ගැන රනිල් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment