ප්‍රමුඛ පුවත 1

දළදා මාලිගාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්.

(UTV| කොළඹ) – දළදා මාලිගාවට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පවසයි.

දියවඩන නිළමේතුමා පැවසුවේ ලාංකීය ථේරවාදී බෞද්ධ ජනතාවට වෙසක් පොහොය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාව, බුදුන් අනුගමනය කරන රටක් වශයෙන් හදුන්වන නිසා බවයි.

තවද ,අනෙකුත් රටවලටත් ආදර්ශයක් වන ලෙස අප කටයුතු කළ යුතු අතර මේ වසරේදී වෛරය සහ ක්‍රෝධය තුරන් කර ලොවටම ආදර්ශමත්ව කටයුතු කළ යුතු බව, ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම්පත්

Mohamed Dilsad

Leave a Comment