ප්‍රමුඛ පුවත 1

තඹ කර්මාන්ත ශාලාවේ එක් සැකකරුවෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වන සැකකරු වූ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කරුපයියා රාංකේන්ජන් හෙවත් අබ්දුල්ලා නමැත්තා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(17) නියෝග කළේය.

මෙම සැකකරු ෂැංග්‍රිලා බෝම්බකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඔහුගේ රුපියල් ලක්ෂ 25ක චෙක්පත් මෙම සැකකරු බාරයේ තිබී අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජන බලයට පැමිණි පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

අදත් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

පාසල් වාරය ආරම්භ කිරිමට ප්‍රථමයෙන් දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක්..

Mohamed Dilsad

Leave a Comment