ප්‍රමුඛ පුවත 1

සැකකටයුතු ලෙස සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්.

(UTV| කොළඹ) – අද(17) කල්පිටියේ අලුයම 1.00ට පමණ ඩ්‍රෝන කැමරාවක් බදු සැකකටයුතු යානාවක් සැරිසැරූ බවත්, මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුවත් කළ බවත් පුත්තලම පොලිසිය පවසයි.

පුත්තලම පොලිස් අධිකාරී ජේ. ඒ. චන්ද්‍රසේන මහතා පැවසුවේ මෙය ඩ්‍රෝන කැමරාවක් හෝ කුඩා වර්ගයේ අහස් යානාවක් විය හැකි අතර මීට පෙර ද මෙවැනි සැකකටයුතු යානාවක් කල්පිටිය අහසේ සැරිසැරූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැට් බදු සංශෝධනය පනත් තෙටුම්පත දෙවන වර කියවීම අදයි

Mohamed Dilsad

සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Mohamed Dilsad

UTV නාලිකාවේ නිල ඇප් එක එළිදැක්වෙයි

Mohamed Dilsad

Leave a Comment