විදෙස්

මලයාසියානු මන්ත්‍රීවරුන්ට වත්කම් හෙළි කරන්නැයි අගමැතිගෙන් බලපෑම්

(UTV| කොළඹ) – මලයාසියානු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කළ යුතු බව එරට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දෙයි.

අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ විපක්‍ෂය විසින් කල චෝදනා වලට ප්‍රතිචාරයක් ලෙසයි.

එරට රජයට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන්ට වත්කම් හෙළි කරන ලෙස දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

අගමැතිවරයා විසින් මන්ත්‍රීවරුන්ගේ වත්කම් අනෙකුත් පුද්ගලයින්ට දැන ගැනීම සඳහා විශේෂ වෙබ් අඩවියක් ද විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෝනියා ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට සැරසෙයි

Mohamed Dilsad

කාබුල් අගනුවරදී නේටෝ රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

Mohamed Dilsad

Leave a Comment