ප්‍රමුඛ පුවත 1

මාකඳුරේ මධුෂ් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් පොලිස් වාර්තා කැදවයි.

(UTV| කොළඹ) – පාතාල නායක මාකඳුරේ මධුෂ් සිදුකළ අපරාධ 50 කට සම්බන්ධ පොලිස් වාර්තා කැදවා ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මීට වසර 08 කට පෙර සිදුවී ඇති අපරාධ සහ පසුගිය වසර 02 කට පමණ පෙර මධුෂ්ගේ අනුබලදීමෙන් සිදුවූ ඝාතනවලට අදාලව ද පරීක්ෂණ වාර්තා කැදවා තිබේ.

මේ අතරට පොලිස් පරීක්ෂක රංගජීව ඝාතනයට තැත් කිරීම , සමයං ඝාතනය ඇතුඵ තවත් අපරාධ රැසක් ඇතුලත්ව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන සැලැස්මට මධුෂ්ගේ ඇති සම්බන්ධතාව පිළිබඳව ලබන 17 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව පොලිසිය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

ඡන්ද ප්‍රචාරක කටයුතු අදින් අවසන්

Mohamed Dilsad

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පක්ෂ නායකයින් අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment