ප්‍රමුඛ පුවත 1

හලාවතට පොලිස් ඇඳිරි නීතිය පනවයි

(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන් තාවයක් හේතුවෙන් මෙම පියවර ගත බව පොලිසිය පවසයි.

හෙට උදෑසන 6 දක්වා මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනයට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

Mohamed Dilsad

බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ

Mohamed Dilsad

අලි කුලප්පුවෙන් 31ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment