ප්‍රමුඛ පුවත 1

ලංකාවට පැමිණි පලස්තීන ජාතිකයකු පිටුවහල් කෙරේ.

(UTV|කොළඹ) – ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ ගත් පලස්තීන ජාතිකයකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇත.

පලස්තීනයේ සිට අධ්‍යාපනය ලැබීමට ඉන්දියාවට පැමිණ ඇති බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් සදහන් කර ඇත.

45 හැවිරිදි හෂීම් රමාදාන් නමැති එම පුද්ගලයා ඉන්දියාවේ සිට න්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (10) ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර එහි නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මතුවූ සැකයක් හේතුවෙන් එසේ හරවා යැවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ නිලධාරියෙක් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රම්බා වෛරසය ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස්

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

පක්ෂ නායක රැස්වීම අවසන් – සන්ධාන නායකයින් අදත් නැහැ..

Mohamed Dilsad

Leave a Comment