ප්‍රමුඛ පුවත 1

දෙයියන්දර පෞද්ගලික බැංකුවක් කොල්ලකයි

(UTV| කොළඹ) – දෙයියන්දර, අතපත්තුකන්ද ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට ලක් වෙයි.

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා මෙම කොල්ලය ඊයේ සිදුකර ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියළුම මගී ගුවන් යාන සහ නෞකා රට තුළට ඒම නවතයි[RELEASE]

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ නීති අංශයේ ප්‍රධානී අධිකරණ ඇමති හමුවෙයි

Mohamed Dilsad

නව ‘සයිබර් තාක්‍ෂණ’ ප්‍රදර්ශනය නැගෙනහිර පළාතේ නරඹන්නන් සියගණනකගේ ආකර්ශනය දිනාගනී

Mohamed Dilsad

Leave a Comment