ප්‍රමුඛ පුවත 1

තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී පට කිහිපයක් සොයාගැනේ.

(UTV| කොළඹ( – නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී. පට 15 ක් ගම්පොල කදවුරේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.

එම සී.ඩී. පට ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවලපිටිය පොලිසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය පැවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨගේ නඩුව නිෂ්ප්‍රභා කළ හේතු පිලිබඳ චමීර පෙරේරා කතා කරයි

Mohamed Dilsad

“ජන බලය කොළඹට” කල් යයි

Mohamed Dilsad

OIC ට අල්ලස් දීමට තැත්කල පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

Leave a Comment