ප්‍රමුඛ පුවත 1

මීගමුවේ සිදුවූ ගැටුම් හේතුවෙන් හානි වූ දේපළවලට වන්දි.

(UTV| කොළඹ) – මීගමුවේ ඊයේ (05) දී ඇතිවූ ගැටළු හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදුවූ ඇති හෙයින් ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍යතුමා විසින් අදාළ අංශ වෙත  උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.

කෙසේවෙතත් මේ වනවිට ප්‍රදේශයේ තත්ත්වය යහපත් අතට හැරි ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවට කථානායකට ලිපියක්

Mohamed Dilsad

මධූෂ් සමග සිටි තවත් දෙදෙනෙක් දිවයිනට..

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කල සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment