ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා ප්‍රහාරයේ, ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද ජනපතිට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කල ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද (06)  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතය.

අප්‍රේල් මස 22 වනදා මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කොමිසමක් පත් කරන ලදී.

එහි  සභාපතිත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් දරන අතර සෙසු සාමාජිකයන් වන්නේ එන්.කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහත්වරුන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීන, රුසියානු විදේශ අමාත්‍යවරුන් හෙට දිවයිනට

Mohamed Dilsad

ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ලක්ෂ 600 ක ආරක්ෂණ පද්ධතියක්

Mohamed Dilsad

Leave a Comment