ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

(UTV| කොළඹ) – මාරවිල ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රි 8.00 ට පමණ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලීසියට තියුණු ආයුධයකින් පහර දී ඇත.

මෙහිදී පොලීසිය වෙඩි තබා තිබේ.

මෙම සැකකරු හලාවත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු විසින් සිදු කල පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය මහින්ද භාර ගනීද?

Mohamed Dilsad

රංගන ශිල්පි සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රප්ත වෙයි

Mohamed Dilsad

ජා-ඇල සුදුවැල්ල ගම වැසේ

Mohamed Dilsad

Leave a Comment