ප්‍රමුඛ පුවත 1

පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කළ බවට කාන්තාවක් අත්අඩංගුවට

(උදයම්,මඩකලපුව) –  සිව් හැවිරිදි පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කළ බවට සැකපිට මඩකලපුව , නාවක්කුඩා ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

දරුවාගේ මව මීට කළකට පෙර මියගොස් තිබේ.

මෙම දරුවා රැකබලාගැනීම සඳහා භාරදුන් කාන්තාව විසින් මෙලෙස ඊයේ රාත්‍රියේ මුගුරකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මේවන විට දරුවාගේ දේහය මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Related posts

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

Mohamed Dilsad

අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

මාර්ග කිහිපයක අද විශේෂ රථ වාහන සැළැස්මක්

Mohamed Dilsad

Leave a Comment