ප්‍රමුඛ පුවත 1

2017 පාසල් විභාග කාලසටහන මෙන්න

(උදයම්,කොළඹ ) – මේ වසරේ පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරයි.

 

ඒ අනුව උසස් පෙළ විභාගය අගෝස්තු අටවනදා ආරම්භ වීමට නියමිතයි. එය සැප්තැම්බර් 2 වනදා දක්වා පැවැත්වේ.

 

5 වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා ආරම්භ වන අතර එය දෙසැම්බර් 21 වනදා අවසන්වීමට නියමිතය.

Related posts

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමේ අවසරය ඉවත් කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

Mohamed Dilsad

රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්..

Mohamed Dilsad

Leave a Comment