ප්‍රමුඛ පුවත 1

වෙසක් සැමරුම් ප්‍රදර්ශන අත්හිටුවයි.

(UTV| කොළඹ) – මෙරට එළැඹෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, වෙසක් කලාප සහ දන්සල් වැනි මහජනතාව ඒකරාශී වන සියලූම වෙසක් සැමරුම් ප්‍රදර්ශන පැවැත්වීම අත්හිටුවීමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ රට තුළ තිබෙන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශාසනාරක්‍ෂක බල මණ්ඩලවල එකඟතාව මත තහනම් කිරීමේ තීරණය ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ නුවර මාර්ගයේ අවදානම් සහිත ගස් ඉවත් කෙරේ

Mohamed Dilsad

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

චෝදනා අඩු පුද්ගලයෙකුට මෙවර ඡන්දය දෙන්න – ඇමති රංජන්[VEDIO]

Mohamed Dilsad

Leave a Comment