විදෙස්

ප්‍රංශ ජනාධිපති අපේක්ෂක ප්‍රංශුවා ෆිලන්ට දුෂණ චෝදනා

(උදයම්,ප්‍රංශය)  – ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු වන ප්‍රංශුවා ෆිලන්ට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.

සිය පවුලේ සාමාජිකයන්ට මුදල් අවභාවිතයට ඉඩ ලබාදීම පිළිබදව මෙලෙස ඔහුට චෝදනා එල්ල වී ඇත.

එළඹෙන අප්‍රේල් මස අගදී ආරම්භවීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණයේදී ඔහු ජයග්‍රහණය කරනු ඇති බවට මීට පෙර වාර්තා පළ කෙරුණි.

කෙසේ වෙතත් ප්‍රංශ පොලීසිය මෙමෙ දුෂණ  සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකකට බෝම්බ ප්‍රහාර තර්ජනයක්

Mohamed Dilsad

ජෝර්ජියාවේ වෙඩිතැබූ, ළමයාගේ පියා අත්අඩංගුවට

Editor O

ඉන්දියාවේ ගංගානම් ගංගාවේ දී බෝට්ටුවක් පෙරලීමෙන් විසිහතර දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment